Monday, May 31, 2010

Reflection on leaving my country

Today many Sri Lankans believe that migration will bring prospect to their lives. But the question remains is that actually migration brings prospect to us. Today many Sri Lankan professionals in different industries prefer to migrate to developed countries. Of course Sri Lanka could be a paradise for living according to some measurements like typical climate and etc. But due to various other conditions professionals leave country. One big reason for this leaving is 30 years conflict situation. As war expenditure rose day by day governments had to limit financial resource on development and research sectors which are two key factors of the development of the nation. This situation causes disappoints of intellectuals and they migrated other countries. On the other hand our Tamil brothers and sisters left country due to conflict. This created negative impact of the image of Sri Lanka as well as our country lost her best professionals who could have contributed the progression of the nation. Today every world leading university, from Australia to Canada employs Sri Lankan professionals. Some others migrate wishing to pursue their academics to master or doctor levels. In Sri Lanka there are many questions in higher education system such as limitations of resources which are available to higher education, lack of maintaining standards of post graduate programs, distance between the course contents and practical scenarios due to older syllabus and sometimes post graduate course are limited to few areas. This all makes bad image of higher education system. Continuation of this situation causes decreasing the standards of our higher education system both locally and internationally. Therefore many fresh graduates leave Sri Lanka to secure better higher education options. Many developed countries prefer to offer citizenship to the professionals who come from third world countries. For an example Australia offers permanent citizenship for those who complete 2 years studies in Australia. In the Sri Lankan context more than 4000 go Australia for higher studies per year. Though ministry of Health offers scholarships to medical professionals to improve their knowledge and serve back Sri Lankans, only few returns after completing their education.

In addition to above reasons many other migrate seeking more benefits. Though many gained both their primary and secondary education thanked to free education (at the expense of tax payers), they forget their responsibilities and leave the country only seeking their personal well beings. Developed nations introduce various migration programs to encourage skilled migrations. For example both Canada and Australia is willing to have professionals with skills who can contribute the development of their nations.

Being gained education at the expense of tax payers, everyone has a big responsibility on their shoulders to contribute the development of nation. No one cannot get rid of it. Now the terrorism is eliminated and everyone can enjoy peaceful life in Sri Lanka. So professionals who left Sri Lanka due to conflict can return and contribute the development of nation. They can invest both money and knowledge for the progression of the country. Higher education system must be reformed according to current necessities and workforce required. Increasing the money spends on researches and developing new courses are possible. Attitudes of the people must be changed. Thus environment must be prepared for professionals who can contribute the development nation.

Finally I would like to draw your attention for few factors. After migrating people may earn more money and inherit more luxurious life, but can they enjoy mutual relationship which is in Sri Lanka. As Sri Lankans we always demand closer relationships with our friends, neighbors and relations. Is it possible in abroad? We care our parents. Is it possible in another country? There are many elder homes in developed nations. Teenagers leave their parents and stay separate. No closer relationships are possible. But the situation is completely different in Sri Lanka. Many people who migrate abroad feel loneliness. They may gain financial benefits but their minds are sick. On the other hand they may gain legal citizenship of those countries but how those communities welcome migrate people? Can they enjoy same benefits of other citizens? In most cases migrate people never inherit same benefits and they get lowerest attention of the communities. In some cases such as financial crisis when companies reduce employees they give first priority to people those who come from abroad. Finally only migrates are sick both mentally and physically. Those who migrate never warmly welcome as their own people. Finally what I can say is most of time migration creates tragedy. Though there are some minor problems anyone can get maximum benefits, recognition in his motherland. Best way of gratitude to motherland is staying with her in both hard times and cheerful events. Sounds of waterfalls, shining beaches, green hills and rich culture that we inherit by birth can heel our mind and body and that heeling would be hundred times better than few dollars or euros.

Wednesday, May 26, 2010

VESAK


Wedding rag


What a rag is this?

Alms giving held at a five star hotel





As the country prepares for Vesak, 45 young Bhuddist monks are seen here attending an alms giving held at a five star hotel today.


Source:- Dailymirror online

Tuesday, May 25, 2010

The Architect


I knew a liite boy

who is full with aesthitec skills

He drew wonderful paintings

and make others amazing


Day by day he polish knowledge

with complete with courage

Face difficulties of life tenacity

and reaching to the aim wonderfully


I met him grade seven

Still we enjoy long lasting friendship

Together we play and learn

Together we face the life ship


Now he is an architect by profession

Humble and gratitute smell through out of life

and it is the secret of his progression

Go ahead my dear friend Jayamal



Our project

We............Kasun, Pubudu, Khalib, Kalana & me is our group......At the beginning Kasun said, "Machan shall we start project day after tomorrow?"
We all agreed.

But what happen is no one is on time except Kalana & me. Kalana ask me, "Where are the others?"

"I don't know machan, they might come later" I replied....................

Littel bit later Kasun came & said " Sorry machan I was late because I had lot of works in the offfice".

Meantime I log to facebook and I see Pubudu is online there. "Why don't u come to project?"

"Ubala babbuda mama nathuwa karanna barida ubalata" Pubudu replied.
(I have never heard before that babies are doing degree level project in any country of the world.)

Anyway Kalana starts working and I support him.

Pubudu cannot come to our work because he has to catch up right train. (If he cannot catch up right train, he may not be well).

Day before deadline all think about project. I call to khalib and threat "Can u do ur part or leave?". Khalib suddenly calls kasun and said "I was threaten". So khalib hurry up to finish off his part.

Kasun gives advices through Skype......(We cannot go even dinner). Kalana takes outputs in various formats as advices of Kasun.

Anyway we finish up project.

Next day we submit it and when we are back to class Kasun said "we definitely do our next project in time"

:) :) :) :) :) :)

වෙසක්‌ උත්සවය


බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම, සිහිකිරීම සඳහා මුළු රටම සූදානම් වන මේ දිනවල අඹේපුස්‌ස සේනානායක මහ පිරිවෙනේ පරිවේනාධිපති කටුගස්‌තොට සාරද ස්‌වාමීන්වහන්සේ තම ගෝල සාමණේර හිමියන්ට වෙසක්‌ කූඩු නිර්මාණය කරන ආකාරය කියාදුන් අයුරු.

"මා ක්‍රීඩා කරනු දැක්‌ම ක්‍රීඩාලෝලීන්ගේ අපේක්‍ෂාවක්‌"! ---- ඒත් ඔබ ක්‍රීඩා කරන්නෙ නෑ නේ සනත්?


ලෝක ක්‍රිකට්‌ ඉතිහාසයේ විශිෂ්ටයන්ගෙන් ද විශිෂ්ටයකු සේ සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා 2008 අප්‍රේල් 17 වැනිදා ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමු ගනිමින් කළ ප්‍රකාශය මෙහිදී සිහි වේ. බ්‍රයන් ලාරා වයස 31 දී ක්‍රීඩාවෙන් සමු ගන්නා කල පිහිටුවා තිබූ ලෝක වාර්තා රැස ආසන්නයට හෝ ළං වන්නට සනත් සමත් නොවන බව අප දත යුතුය. එහෙත් ලාරා විශ්‍රාම ගියේ මෙලෙස පවසමිනි. "මම ක්‍රීඩා කිරීමෙන් ආශ්වාදයක්‌ ලැබුවා. ඒත් දැන් මට හිතෙනවා තරුණයන්ට අවස්‌ථාවක්‌ ලබා දිය යුතුයි කියා. ඒ වගේම ඔවුන්ට තරුණ නායකයකු යටතේ ක්‍රීඩා කිරීමට අවස්‌ථාව සැලසිය යුතුයි කියා." සැබෑ ක්‍රීඩකයකු සතු විය යුතු මහත්මා ගුණය, ක්‍රීඩා වෘත්තියත්වය එය නොවේද? ෂේන් වෝන්, වසීම් අක්‌රම්, ඉම්රාන් ඛාන්, සචින් ටෙන්ඩුල්කාර්, රිකී පොන්ටින් වැනි අන්තර් ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මෙන්ම මෙරට විශිෂ්ටයන් සේ සැලකෙන අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා, මාවන් අතපත්තු, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න ආදීන් ගිය මග හෝ අනුගමනය කිරීමට සනත් ජයසූරියට තවමත් කාලය ඉතිරි වී තිබේ.වසර 2011 ලෝක කුසලාන තරගාවලිය දක්‌වා තමන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කරනු දැකීම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්‍ෂාවක්‌ බව 20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින සනත් ජයසූරිය ශාන්ත ලුසියාහිදී කල්කටා ටෙලිග්‍රාෆ් පුවත්පතට ප්‍රකාශ කොට තිබිණ. මැයි 10 වැනිදා ටි්‍රනිඩෑඩ් ගාර්ඩියන් පුවත්පතට සනත් කළ ප්‍රකාශය අනුව ඔහුට 2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කිරීමට අවශ්‍ය බවත් (ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස්‌ එකක (41) ඉක්‌ව වුවත්) පන්දු වාර 50 සීමිත ඕවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය ජවය තමා සතු බවත් සනත් පවසා තිබිණ. නුදුරු දිනකදී 2015 ලෝක කුසලාන තරග සඳහා ක්‍රීඩා කිරීමට වුව අවශ්‍ය ජවය තමන් සතු යෑයි සනත් පැවසුවහොත් අපට පුදුමයක්‌ නොවන්නේ මෙබඳු ප්‍රකාශ හෝ තරුණ ක්‍රීඩකයන්ට මං අහුරන මෙවන් අසාධාරණ අකටයුතු අසන්නට දකින්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක්‌ වන බැවිනි.සනත් ක්‍රීඩා කරනු දැකීම ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්‍ෂාව යෑයි ඔහුම පවසයි. සැබෑය. ක්‍රීඩාලෝලී අපගේ අපේක්‍ෂාව ද එයමයි. එහෙත් කෝ සනත් ඔබ ක්‍රීඩා කරනවාද? අවසන් වූ 20/20 තරගාවලියේදී අවසාන තරග දෙකෙහිදීම ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සනත් කළ ක්‍රීඩාව කුමක්‌ද? පළමුවැනි පන්දු වාරයේදී හෝ දෙවැනි පන්දු වාරයේදී ලකුණක්‌ දෙකක්‌ ලබා ගනිමින් හෝ ලකුණු නොලබාම දැවී යැම දැකීම ද ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්‍ෂාව? කැරිබියන් දූපත්හි ඉනිම හයක දී ඔහු ලබාගත් ලකුණු 15 ප්‍රදර්ශනය කරන්නේ අප නැරඹීමට ආසා කළ සනත්ගේ ක්‍රීඩා රටාවද? පන්දු යෑවීමෙන් හෝ ඔහු ක්‍රීඩා කළ විලාසය ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ගත්තා යෑයි පැවසිය හැකි වේද. තරග හතරකදී පන්දු වාර හයක්‌ තුළ ලකුණු 52 ක්‌ ලබා ගන්නට ඉඩ හැරීමෙන්? සනත් ජයසූරිය එදා හැඳින්වීමට අන්තර් ජාතික විස්‌තර විචාරකයන් පාවිච්චි කළ මාස්‌ටර් බ්ලාස්‌ටර් (ඵ්sඑeර ඊක්‌sඑeර) මාතර මෝලර්, (ඵ්ඒර් ඵ්මකැර) පන්දු යවන්නන්ට නොසෑහෙන ලෙස පහර දෙන්නා යන හැඳින්වීම් අද සනත් වෙනුවෙන් වලංගු නොවේ. ක්‍රීඩාවේදී ක්‍රීඩා ලෝලීන්ට කිසිදු වටිනාකමක්‌ නොමැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යන විරුද නාමයත්, ක්‍රිකට්‌ ක්‍රීඩාවේ වයෝවෘද්ධ ක්‍රීඩකයා යන උපහාසාත්මක යෙදුමත් මේ දිනවල සනත් සඳහා භාවිත කෙරෙනු අප අසා සිටින්නේ දැඩි කනගාටුවකිනි.සනත් ජයසූරිය යනු ශ්‍රී ලංකාව විසින් මෙතෙක්‌ බිහි කරන ලද විශිෂ්ටතම ක්‍රිකට්‌ ක්‍රීඩකයා බව අවිවාදාත්මකයි. සීමිත පන්දු වාර තරගවලදී තරග 444 දී ඔහු ලබා සිටින ලකුණු 13428 නොදෙවැනි වන්නේ සචින් ටෙන්ඩුල්කාර් ලබා ඇති ලකුණු 17598 ට පමණි. ශතක 28 ක්‌ අර්ධ ශතක 68 ක්‌, හතරේ පහර 1500 ක්‌ හයේ පහර 270 ක්‌ යන සංඛ්‍යා ලේඛන සනත්ගේ දැකුම්කළු ප්‍රහාරාත්මක පිති හරඹයෙහි විශ්වකර්ම ලකුණු සටහන් කරයි. ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙහි වුව සනත් ඉදිරියේ සටහන් වන සංඛ්‍යා ලේඛන අපූරුය. ටෙස්‌ට්‌ තරග 110 කදී ලකුණු 6973 ක්‌ ලබා ගනිමින් (වැඩිම ලකුණු සංඛ්‍යාවව 340) ශතක 14 ක්‌ ද අර්ධ ශතක 31 ද හතරේ පහර 910 ක්‌ හා හයේ පහර 59 ක්‌ ලබා සිටින සනත් අපට පවසන්නේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝක තලයට ඔසවා තැබූ ප්‍රමුඛයෙක්‌ බවට නොවන්නේද? "මේ ඔබ පිවිසෙන්නේ ලෝක ශූර ක්‍රිකට්‌ ක්‍රීඩක සනත් ජයසූරියගේ පුරවරයටයි" යනුවෙන් කොළඹ මාතර පාරේ මාතරට පිවිසෙන කල්හි පුවරු ඉදි වී තිබුණේ, ඔහු තම ක්‍රීඩා කෞශල්‍යයෙන්, නිපුණත්වයෙන්, ජවයෙන් තම මව්බිමට උපන් ගම රටට ලබා දුන් කීර්තිය, ප්‍රසිද්ධිය නිසාය. සනත් ජයසූරිය එක්‌දින තරගවලදී ප්‍රහාරකයකු වුවත් ටෙස්‌ට්‌ තරගවලදී ඔහු ඊට ගැලපෙන පහරදීම් රටාවක්‌ අනුගමනය කරයි. පන්දුවට පහරදීම මතු නොව පන්දු යෑවීම, පන්දු රැකීම ඔහුගේ තුන් ඉරියව් ක්‍රීඩා කුසලතාවයේ අනෙක්‌ අංශ වේ. නායකයකු ලෙස ඔහුගේ දක්‍ෂතාව ද අපට අමතක කළ නොහැක. එක්‌දින තරග 444 කදී කඩුලු 321 ලබා සිටින සනත්, ටෙස්‌ට්‌ තරග 110 කදී කඩුලු 98 කට හිමිකම් කියයි. එක්‌ දින තරගයකදී පන්දු 17 කදී ඔහු රැස්‌ කළ ලකුණු 50, 1996 සිට අද වනතෙක්‌ වාර්තා වී ඇති වේගවත්ම අර්ධ ශතකයයි. 1996 දී ඔස්‌ටේ්‍රලියාවේදී පැවැති බෙන්සන් ඇන්ඩ් හෙජස්‌ තරගාවලියේදී රොමේෂ් කළුවිතාරණ සමඟ එතෙක්‌ අවසාන පන්දුවාර දහයේ දී වේගවත් ලකුණු රැස්‌ කිරීමට පුරුදු වී සිටි පිති හරඹ රටාව උඩුයටිකුරු කොට ප්‍රථම පන්දු වාර 5 - 10 තුළ වේගවත් ප්‍රහාර එල්ල කරමින් හඳුන්වා දුන් පිති හරඹ රටාව 1996 විල්ස්‌ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර දීමෙහිලා කැපී පෙනුණු දායකත්වයක්‌ විය. සනත් ජයසූරිය එම ජයග්‍රහණයෙහිලා පෑ විශිෂ්ට දක්‍ෂතාව උදෙසා තරගාවලියේ දක්‍ෂතම, අගනාම ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත් බව ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ලෝලීහු අදත් සිහිකරති. එහෙත් මේ සියල්ල අතීතයට එක්‌ වී ඇති ජයසූරිය ජයග්‍රහණයි. අපට අද කතා බහ කරන්නට සිදු වී ඇත්තේ එදා ක්‍රිකට්‌ ලොව කිරුළු පළන් කීර්තිමත්, අපරාජිත සනත් පිළිබඳ නොවේ. ඔහුගේ විශිෂ්ටත්වයට ගෞරවයට අබමල් රේණුවකින් හෝ අවතක්‌සේරුවක්‌ නොකොට, අගෞරවයක්‌ නොකොට අද දවසේ ඔහුගේ ප්‍රකාශ තීරණ සහ ක්‍රීඩා රටාව පිළිබඳ යථාර්ථවාදීව. ඇත්ත ඇති සැටියෙන් කතා බහ කිරීම, ක්‍රීඩා ලෝලීන් වන අපගේ යුතුකමක්‌ සේ සලකමු.පසුගිය සතියේ මෙරට ඉංග්‍රීසි පුවත්පතක කතු වැකිය ලියෑවී තිබුණේ සනත් ජයසූරිය විෂය කොටගෙන ය. ශ්‍රී ලංකාවේ සදාකාලික ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ (Eඑeරම්ක Cරසජනැඑeරි සබ Sරස ඛ්බන්) එහි ශීර්ෂයයි. තවත් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක සනත් වෙනුවෙන් මෙසේ ලියෑවී තිබිණ. "සනත් ඔබ ආදරයෙන් සිහි කිරීමට අපට ඉඩ දී දැන් ඉවත්ව යන්න." යනුවෙනි. (Saබ් උaකන aආහ බදඅ aබා ඉe Reපැපඉeරුd දෙමාකහ)) මේ හැරෙන්නට පසුගිය කාලය පුරා පුවත්පත් බොහොමයක පළ වූ පුවත් හා වෙබ් අඩවි රැසක පාඨකයන් පළකොට තිබූ අදහස්‌ සනත් ජයසූරිය දුටුවේ නම් ඔහු තම ප්‍රකාශ ඉල්ලා අස්‌කොට ගෙන, ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදෙනු නො අනුමානය. එහෙත් ඔහුගේ අවාසනාවකට දැයි අපි නොනිමු. මේ කිසිදු ප්‍රතිචාරයකින් ඔහු තම අදහස වෙනස්‌ කොට ගෙන ඇති බවක්‌ නොපෙනෙන්නේ. (මේ ලිපිය ලියන මැයි 17 රාත්‍රිය තෙක්‌) සනත්ට එරෙහි සනත් (Saබ්එය ඪි Saබ්එය) නමින් පසුගිය සෙනසුරාදා ඉංග්‍රීසි පුවත්පතක පාඨක අදහස්‌ තීරයට න්ටිරජන් පෙරේරා නමැත්තෙකු ලියා තිබූ ලිපියෙහි සංක්‍ෂිප්ත අදහස මෙහි දක්‌වන්නේ එය සනත් කෙරෙහි ආදරයෙන් මෙන්ම ශ්‍රී ලංdකීය තරුණ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පිළිබඳ ආදරයෙන් ද ලියන ලද්දක්‌ යෑයි හැඟුණු බැවිනි. "අවුරුදු දාහතරකට පෙර වයස අවුරුදු හයක්‌ පමණ වූ දිනේෂ් චන්දිමාල්, 1996 ලෝක කුසලාන තරගාවලියේ දී සනත් ජයසූරිය පෑ පෙළහර නරඹමින් සිටින්නට ඇත. මේ සතියේ වයස අවුරුදු 20 ක්‌ වන එම දිනේෂ් චන්දිමාල් ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාගාර බංකුවක වාඩි වී තමන්ගේ නිසි ස්‌ථානය සනත් ජයසූරිය විසින් පැහැර ගෙන ක්‍රීඩා කරනු බලා සිටින්නට ඇත. වයසක ක්‍රීඩකයා යළිත් අසාර්ථක වී යයි විස්‌තර විචාරකයා පවසනු චන්දිමාල්ට ඇසුණේ එංගලන්තයට එරෙහි තරගයේදී සනත් එක්‌ ලකුණක්‌ ලබා දැවී ගිය මොහොතෙහිය. කල්ගත වීමත් සමඟ මුද්‍රික ජාන පැසුණ ද, වයසත් සමඟ ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ පරිණත නොවෙති. මහලු සොල්දාදුවන් සේ ඔවුහු කෙමෙන් මැකී යති" මේ ලියුම්කරු පවසන්නේ යථාර්ථයයි. එය සනත් ජයසූරිය විසින් මෙන්ම ඔහු පිළිබඳ දැඩි තීරණයක්‌ ගැනීමට අපොහොසත් කණ්‌ඩායම් නායකයා. කළමනාකරු, පුහුණුකරු හා තේරීම් කමිටුව විසින්ද අවබෝධ කොට ගත යුතු පරම සත්‍යයයි. දැන් අපගේ අපේක්‍ෂාව වන්නේ සනත් ජයසූරිය ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු දැකීම නොව, විජයග්‍රාහී තරුණ දේශපාලනඥයකු සේ දේශපාලනයට අවතීර්ණ වූ තරුණ මන්ත්‍රීවරයකුගේ දේශපාලන සමාජ භූමිකාව දැකීමයි. ලොව සිටි භයානකම පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් විලාසය අනුව මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනකුම අභිබවා තම මංගල දේශපාලන ජය ලැබූ අයුරින් ම සනත් විසින් දැන් ප්‍රදර්ශනය කළ යුත්තේ ඔහු තුළ වන තරුණ ජවය, දේශපාලන කරළියෙහිදී කෙලෙස අර්ථාන්විතව, දැක්‌මකින් යුතුව නායකත්වයේ ගුණාංග ප්‍රකට කරමින් හසුරුවන්නේ කෙලෙසද යන්නයි.ලෝක ක්‍රිකට්‌ ඉතිහාසයේ විශිෂ්ටයන්ගෙන් ද විශිෂ්ටයකු සේ සැලකෙන "බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා 2008 අප්‍රේල් 17 වැනිදා ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමු ගනිමින් කළ ප්‍රකාශය මෙහිදී සිහි වේ. බ්‍රයන් ලාරා වයස 31 දී ක්‍රීඩාවෙන් සමු ගන්නා කල පිහිටුවා තිබූ ලෝක වාර්තා රැස ආසන්නයට හෝ ළං වන්නට සනත් සමත් නොවන බව අප දත යුතුය. එහෙත් ලාරා විශ්‍රාම ගියේ මෙලෙස පවසමිනි. "මම ක්‍රීඩා කිරීමෙන් ආශ්වාදයක්‌ ලැබුවා. ඒත් දැන් මට හිතෙනවා තරුණයන්ට අවස්‌ථාවක්‌ ලබා දිය යුතුයි කියා. ඒ වගේම ඔවුන්ට තරුණ නායකයකු යටතේ ක්‍රීඩා කිරීමට අවස්‌ථාව සැලසිය යුතුයි කියා." සැබෑ ක්‍රීඩකයකු සතු විය යුතු මහත්මා ගුණය, ක්‍රීඩා වෘත්තියත්වය එය නොවේද? ෂේන් වෝන්, වසීම් අක්‌රම්, ඉම්රාන් ඛාන්, සචින් ටෙන්ඩුල්කාර්, රිකී පොන්ටින් වැනි අන්තර් ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මෙන්ම මෙරට විශිෂ්ටයන් සේ සැලකෙන අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා, මාවන් අතපත්තු, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න ආදීන් ගිය මග හෝ අනුගමනය කිරීමට සනත් ජයසූරියට තවමත් කාලය ඉතිරි වී තිබේ. ජීවන්ත කුල තුංග වැනි තුන් ඉරියව්වෙහිම දස්‌කම් පා සිටි ක්‍රීඩකයකුට කණ්‌ඩායමේ දොර වැසුනේ සනත් නිසා නොවේ දැයි සිතා බැලිය යුතුය. උපුල් තරංග, තරංග ලක්‍ෂිත, දිනේෂ් චන්දිමාල්, කෞශල්‍ය වීරරත්න, ඉන්දික ද සේරම් හා තවත් බොහෝ තරුණ ක්‍රීඩකයෝ ක්‍රිකට්‌ අධිරාජ්‍යයේ දොරගුලු තමන්ට විවර වන තෙක්‌ බලා සිටිති. ඔවුනට තමන්ට හිමි නිසි තැන ලබාදීම සඳහා පෙරමුණ ගෙන සටන් වැදිය යුත්තේ සනත් ජයසූරිය වැනි ආරම්භයේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙමින්, පහර කමින් අද ඔහු සිටිනා තත්ත්වයට පැමිණි නායකයෙක්‌ බවයි මගේ හැඟීම. සනත් ජයසූරිය නමැති දේශපාලනඥයාට වඩා සනත් ජයසූරිය නමැති ක්‍රිකට්‌ ක්‍රීඩකයාට මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් ආදරය දක්‌වන බැවින් ඒ ආදරය රැක ගැනීමට ඥානාන්විතව කටයුතු කරන්නැයි ඉල්ලා සිටීම පමණි අපට දැන් ඉතිරිව ඇත්තේ. සනත්, ඔබ හොඳින් දේශපාලනය කරනු දැක්‌මයි අද අපගේ අපේක්‍ෂාව.
Source:- Irida Divaina

"It has been a year since you Stop crying Mother " - A Tamilnet TV report
















"May 18. V-day. Day of glory. Day of triumph. Day of freedom. The day we ascended the summit and regained our rightful place as the premier warriors on Earth. Let us take a moment to celebrate our heroes."

I have taken this quote from http://www.tamilnet.tv/ site.

U may wish to read full article..............






Hi, I'm Nuwan Warawita and I wish to communicate with outer world. That is the main reason of creating this blog. I'm final year undergraduate student of National Institute of Business Management of Sri Lanka. You all are welcome to my blog.